තවත් කොවිඩ් මරණ 131 වාර්තා වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ 131ත් සමග මෙරට නිල වශයෙන් තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළ ගියේය.

කාන්තාවන් 58 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 73 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇත.

මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.



Exit mobile version