තවත් කුඩු කිලෝ 150ක් අල්ලයි!

මඩකලපුව පොලීසියට ලද පොලිසියට ලද තොරතුරකට අනුව නාවික හමුදාව සහ මඩකලපුව පොලිස් නිලධාරින් ඒකාබද්ධව මාලදිවයින් ට ආසන්න මුහුදු ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 150 කට අධික ප්‍රමාණයක් සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම යාත්‍රාවේ ඉරාන ජාතිකයන් නව දෙනෙකු සිටින වන වාර්තා වන අතර පාකිස්ථානයේ සිට එම යාත්‍රාව මත්ද්‍රව්‍ය සමඟ යාත්‍රා කර ඇති බව හෙළිවී තිබේ.

Exit mobile version