තමා අත්අඩංගුවට ගැනීම වළකන්නැයි හරීන්ගෙන් උසාවියට පෙත්සමක්

පාස්කු ප්‍රාහාර මාලාව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර තිබු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පති චන්දන වික්‍රමරත්න, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විජේසේකර සහ නීතිපතිවරයා නම් කර ඇත.

Exit mobile version