ජාත්‍යාන්තර ක්‍රිකට් බිමෙන් සමුගෙන මාලිංග තැබූ ෆේස් බුක් සටහන

w w w w w o... මේ වගේ ඕවරයක් කවදා හරි දවසක දාන්නෙත් අපේ කොල්ලෙක්ම තමයි...

කීර්ති ප්‍රනාන්දු –

ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කරමින් ලසිත් මාලිංග සිය ෆේස් බුක් පිටුවේ  සටහනක් තියා තිබුනේය.

එම සටහනේ ලියා තිබුණේ මෙතෙක් සමුගැනීම ප්‍රකාශ නොකළ ටී 20 ක්‍රිකට් වලටත් ඔහු සමුදීමට තීරණය කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු තැබූ සටහන පහත දැක්වේ.


Exit mobile version