ජනපති විපක්ෂ නායකට සුව පතයි

කොවිඩ්-19 වෛරසය ආසාදිත වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳ සටහනක් ජනාධිපතිවරයා සිය සමාජ ජාලය වෙත ද මුදාහැර ඇත.

 

Exit mobile version