ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44ට කොවිඩ් නෑ… පිරිස අද අධිකරණයට…

Gavel on desk. Isolated with good copy space. Dramatic lighting.

ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවත් ඔවුන් කිසිවෙක් කොවිඩ් ආසාදිතයන් නොවන බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

රැක සිට අත්අඩංගුවට ගත්  විරෝධතාවය දැක්වූ ගුරුවරු අතර ගුරුවරියන් 16ක්  ගුරුවරුන් 22ක්   සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සියලු දෙනාම අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.


Exit mobile version