චීනය ආජන්ටිනාවට ඇසකවයි

Xi Jinping | shi jinping

චීනය විසින් පසුගිය කාලයේදී ආජන්ටිනාව කොරෙහි වැඩි අවධානයෙක් යොමු කිරීමට පෙළඹ ඇති බවට ෂැංහයි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජියැන්ග් ෂික්ස් විසින් සම්පාදනය කළ නවතම ලිපියකින් අනාවරණය වේ.

ආජන්ටිනාව විසින් ඉකුත් ජනවාරි 24 වැනිදා ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සමුළුවේ 7වන සමුළුව පැවැත්වීමත්, බ්‍රික් රටවල් වලට එක්වීමට තීරණය කිරීමත් සහ පසුගිය කාලයේදී සාර්ථක ගමනක් පෙන්නුම් කිරීමත් චීනයේ උනන්දුව වැඩි කිරීමට හේතු වී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

චීන විදේශ ඇමති ක්වින් කල්ල් දුරකථනයෙන් ආර්ජන්ටිනාවේ විදේශ අමාත්‍යවරයා සමඟ ජනවාරි 30 වන දින කරුණු රැසක් සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා කර තිබේ. ඒ අනුව මහාචාර්ය ජියැං පෙන්වා දෙන ආකාරයට ආර්ජන්ටිනාව චීනයේ ලතින් ඇමරිකාව සමඟ සම්බන්ධකනර දොරටුව බවට දකින බවයි.


ජියැං මුලින්ම පෙන්වා දුන්නේ ආර්ජන්ටිනාව තම පාලනය ශක්තිමත් කළ යුතු බවයි. ඔහු ආර්ජන්ටිනාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රට මුදුන් මල්කඩ ලෙස හැඳින්වූ අතර, අලුතෙන් තේරී පත් වූ රජයක් ඉක්මනින් බලයට පත්වුවහොත් එය “මීට පෙර රජයේ ප්‍රතිපත්ති අත්හරින” බවද ඔහු පෙන්වා දුන්නේය. මෙය ඉදිරි ජනාධිපතිවරණයට 2023 දී පැවැත්වීමට හා චීන-ආර්ජන්ටර්ජිනා සබඳතාවලට බලපෑම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ කදිම පෙරනිමිත්තක් ලෙස පෙන්වා දුන්නේය.

මෑත වසරවලදී චීනය සමඟ සබඳතා ගැඹුරු කළ වමාංශික වත්මන් ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් හට මෑත වසරවලදී, ඔහුගේම පක්ෂයෙන්ම එල්ලවූ විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් දක්ෂිණාංශික අපෙක්ෂකයෙකු ආජන්ටිනාවේ බලය පත්වුවහොත් චීන ආජන්ටිනා සබඳතා වලට යම් බාධාවක් විය හැකි බවද මාහාචාර්යවරයා එහිදී පෙන්වා දී ඇත. ඒ අනුව චීනයට ආජන්ටිනාවේ ඉදිරි ජනාධිපතිවරණයට ඉතා තීරණාත්මක අවස්ථාවක් වනු ඇත.

Exit mobile version