ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධ 5කට තිබූ තහනම ඉවත් කරමින් ගැසට්ටුවක්

ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ග්ලයිෆොසෙට්,‍ ප්‍රොපනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක සඳහා පනවා තිබු තහනම ඉවත් වනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගැසසට් පත්‍රය පහත දැක්වේ.


Exit mobile version