ගම්මන්පිලට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

ඉන්ධන මිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙනඒමට කටයුතු කරමින් සිටී.

චෝදනා දහයක් මූලික කර ගනිමින් මෙම විශ්වාසභංගය සකස් කර ඇත.

එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතව තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත දැක්වෙන්නේ එම විශ්වාසයභංග යෝජනාවයි.

Exit mobile version