ගම්පහ ආසාදිතයන් 400ක් නිවෙස්වල… පී.සී.ආර් 7500ක වාර්තා නෑ…

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

A child wearing a protective mask looks out from his home amid the reimposed lockdown to curb the coronavirus disease (COVID-19) cases, in Caloocan, Metro Manila, Philippines, August 6, 2020. REUTERS/Eloisa Lopez

කීර්ති ප්‍රනාන්දු –

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයන් 400ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොමැතිව මේ වනවිට නිවෙස්වල සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  නලීන් ආරියරත්න පවසයි.

මීට අමතරව රෝගීන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ නොමැති වීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැති වීම, මේ තතවට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දහවල්වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15 හරහා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ 7500ක ප්‍රමාණයක වාර්තා ලැබිය යුතු බවත් මෙතෙක් ඒවා ලැබී නැති බවත් ඔහු පවසයි…


Exit mobile version