කොවිඩ් මරණ 9000 ඉක්මවයි…

කොවිඩ් මරණ 9000 ඉක්මවා ගියේය.

සෞඛ්‍ය අධ්‍යක් ජනරාල්වරයා අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 194ක් වාර්තා කළේය.

මේ වනවිට රට තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 9185කි.


මිය ගිය අය අතර පුරුෂ 100ක් හා කාන්තා 94ක් වෙති. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 146ක් ඒ අතර වාර්තා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ

Exit mobile version