කොවිඩ් මරණ 13 600 ඉක්මවයි!

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13600 ඉක්මවා ගියේය. ඒ තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කිරීමත් සමගිනි..

ඒ අනුව මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා කර ඇති මුළු කොවිඩ්  අසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,611කි.

එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version