කොවිඩ් මරණ 13 500 ඉක්මවා යයි!

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 13 500 ඉක්මවා ගියේය. ඒ අද (18)  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කිරීමත් සමගිනි.

එම මරණ අතරට කාන්තාවන් 13ක් සහ පිරිමි පුද්ගලයින් 10ක් අයත්ය

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා වීම කැපී පෙනෙන ලෙස අඩුවෙමින් ඇත. මේ වනවිට නිල වශයෙන් වාර්තා කර ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,507 කි.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version