තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. එම මරණ දෙකම වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය. මරණ දෙකම සිදුවන්නේ නිවසේ දීය.
කොළඹ 02 ප්‍රදේශයේ 76 හැවිරිදි පුද්ගලයෙක් හා කොළඹ 08 පදිංචි 96 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇත.
වාර්තා වන මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 109කි. ඒ පිළිබද වූ රජයේ වාර්තාව පහත දැක්වේ.