කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ඉක්මවයි…

Family members wait for their turn to cremate their loved one, who has passed due to Covid-19 at a crematorium in New Delhi, India, April 27, 2021. Saumya Khandelwal for TIME

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ දිනයට අදාලව තවත් කොරෝනා ආසාදිතපුද්ගල මරණ 45ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ඉක්මවා ගියේය.

අද වර්තා කළ මරණ අතර කාන්තාවන් 24ක් පුරුෂයින් 21 විය.

ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3030 දක්වා ඉහළ ගියේය.

Exit mobile version