කොවිඩ් දෙවන රැල්ල ඇරඹුණ දා සිට අද දක්වා රජය රුපියල් මිලියන 7355ක් වියදම් කරලා…

කොවිඩ් 19 මර්ධනය කිරීම සඳහා කරන නිරෝධායන මෙහෙයුම තුළ ජනතාවට සහන ලබා දීම සඳහා රජය විසින්  රුපියල් මිලියන 7355.53ක අධික අරමුදලක් ලබා දී ඇති බව රජය නිවේදනය කළේය.  දිවුලපිටියෙ ප්‍රදේශයෙන් මුල්ම කොවිඩ් රෝගියා වාර්තා වූ දිනයේ සිට මේ දක්වා මෙම මුදල වැය කළ බව  රජය ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධව රජය දැන්වූ පූර්ණ නිවේදනය මෙසේය.

 

Exit mobile version