කොවිඩ් එන්නත් පළමු මාත්‍රාවෙන් තරුණ පිරිසට මාස 03ක් ප්‍රතිශක්තියක්…

වයස අවුරුදු 30 -40 වයස් ඛාණ්ඩයේ පුද්ගලයන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ එක් මාත්‍රාවකින් තුන් මාසයක කාලයක් ඉහළප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ  කීවාය.

කෙසේ වෙතත් එන්නතේ පළමු මාත්‍රාවෙන් වැඩිහිටි පිරිසට සැලකිය යුතු ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නේ නැති බැවින් දෙවෙනි මාත්‍රාව ඔවුන්ට නියමිත නිර්දේශිත කාලයටම ලබා දිය යුතු බව ඇය පෙන්වා දෙන්නීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේක්ෂිත උපරිම ආරක්ෂාව සැපයෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් අනතුරුව බව ඇය අවධාරණය කළාය.


Exit mobile version