කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 700 ඉක්මවයි… අදට මරණ 13යි…

FILE- In this April 25, 2021, file photo, a relative of a person who died of COVID-19 reacts at a crematorium in Jammu, India. India’s death toll from COVID-19 has surpassed 200,000 as a virus surge sweeps the country, rooted in so-called super-spreader events that were allowed to happen in the months following the autumn when the country had seemingly brought the pandemic under control. (AP Photo/Channi Anand, File)

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  අද වාර්තා කළ මරණ 13ත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 700 ඉක්මවා ගියේය. මේ වනවිට එම මරණ සංඛ්‍යාව 709කි.

කොවිඩ් ආසාදනයෙන් මිය ගිය බවට අද වාර්තාවන පුද්ගලයන් මෙසේය.

දිවුලපිටියේ 44 හැවිරිදි කාන්තාවක්,  ජා ඇල 70 හැවිරිදි කාන්තාවක්,  මාවිල්මඩ 42 හැවිරිදි පුරුෂයෙක්, මීගමුවේ 68 හැවිරිදි පුරුෂයෙක්, මාළඹේ 66 හැවිරිදි පුරුෂයෙක්, මාළඹේ 82 හැවිරිදි කාන්තාවක්, නුවරඑළියේ 59 හැවිරිදි පුරුෂයෙක්, බොරැල්ලේ 52 හැවිරිදි පුරුෂයෙක්, මෝදර 79 හැවිරිදි කාන්තාවක්, නට්ටඹුවේ 68 හැවිරිදි පුරුෂයෙක්,  පානදුර 69 හැවිරිදි කාන්තාවක්, බුලත්සිංහල 77 හැවිරිදි කාන්තාවක්, ගම්පහ 80 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබද රජය නිකුත්කළ වාර්තාව පහතින් දැක්වේ.

Exit mobile version