කොවිඩ් ආසාදිත තවත් ගැබිනි මවක් මිය යයි…

දිනසේන රතුගමගේ –

කොරෝනා රෝගය වැළදි යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි අද 13 දා අලුයම මියගොස් තිබේ.

යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි රාජන් මරියඩේසී නැමති 36 හැවිරිදි එම කාන්තාව තුන් වන දරුවා ප්‍රසූත කිරීමට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට සිටියදි ඇයට කොවිඩ් ආසාදනය වී තිබේ.     

මව කොරෝනා රෝගයෙන් මියයාමත් සමගම ඇගේ දරු කලලයද මියගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය කාන්තාවගේ මෘත ශරීරය සෞඛ්‍ය නිර්දේශයන් මත යාපනය පොම්මාවේලී අදාහනාගාරයේදී අද ( 13 )   අදාහනය කිරීමට නියමිතය. 

Exit mobile version