“කොමිසමට එන්න බෑ – ගෙදරට එන්න”

මෛත්‍රී කියයි

පාස්කු කොමිසමේ විමර්ශන අංශයට කැඳවා තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා එහි පැමිණිය නොහැකි බවට දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රකාශය ලබාදීම සඳහා කොළඹ 7, කැප්පෙටිපොල මාවතේ පිහිටි තම නිවස වෙත පැමිණ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විමර්ශන ඒකකයට දන්වා ඇත.

Exit mobile version