කුඹුරු අක්කර 15000යි… අකුරැස්සට නැනෝ නයිට්‍රිජන් ලීටර 09යි…

සම්පත් දෙණිපිටියගේ –

කුඹුරු අක්කර15000ක් අස්වැද්දීම සඳහා  අකුරැස්සටම ලැබී ඇත්තේ නැනෝ නයිට්‍රිජන් ලීටර 9ක් පමණක් බව වාර්තා වේ. මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පවසා තිබුණේ මේ තත්වය තුළ තමන් අතිශයින්ම අපහසුතාවයට පත් වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර දිස්ත්‍රික්කයේ අක්කර 66000කට අධික කුඹුරු ප්‍රමාණක් වගා කිරීම සඳහා ලැබී ඇත්තේ නැනෝ නයිට්‍රිජන්   ලීටර 900ක් පමණක් බව ද වාර්තා වේ.

 

 

Exit mobile version