කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට…

කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව පහත් බිම් දෙපස ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ද අපදාකළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ, බියගම, කඩුවෙල, වත්තල, කොලොන්නාව, සීතාවක, දොම්පේ,  රුවන්වැල්ල ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව සිටින ජනතාවට දැඩි ලෙස විමසිලිමත් වන ලෙස එම මධ්‍යස්ථානය දන්වා සිටී.


Exit mobile version