කැරොලයින් සහ චූලා අත්අඩංගුවට

ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින්‌ ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර අත්‌අඩංගුවට ගෙන තිබේ.

විවාහක රූ රැජිණ අවසන්‌ තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන්‌ ඉවත්‌ කිරීමේ සිද්ධිය සම්බනධයෙන්‌ ඇය කුරුඳුවත්ත පොලිසියට පසුගිය 6 වැනිදා හෙට පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10 යි 30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස
දැනුම්‌ දී තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන්‌ මහා තරඟයේ හටගත්‌ උණුසුම්කාරී තත්ත්වය
හේතුවෙන්‌ සිදුකළ විමර්ශන අනුව මෙම පියවර ගෙන ඇත.

Exit mobile version