කැනඩාවට ලද පත්වීම නීතිපති ප්‍රතික්ෂේප කරයි

නීතිපති දප්පුල ද ලිවේරා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්‌ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්‌ කරන ලද මෙම පත්‌ කිරීම පිළිබදව ස්තූතිය පළකරමින් තමා තවදුරටත්‌ ශ්‍රී ලංකාවේ රැදී සිටිමින්‌ මෙරට ජනතාවට සේවය කිරීමට කැමැති බවට නීතිපතිවරයා දන්වා ඇත.

Exit mobile version