කළුතර සිසුවිය මිය යෑමේ ප්‍රධාන සැකකරු 26 තෙක් රිමාන්ඩ්

කළුතර නගරයේ 16 හැවිරිදි පාසැල් සිසුවියක් අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 2 හැවිරිදි ධනුෂ්ක ගයාන් සහබන්දු එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.‍

සැකකරු අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මෙම නියෝග දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නඩුව මැයි මස 26 වැනිදා යළි කැදවීමට නියමිතය.

Exit mobile version