උසිගැන්වීමකින් කළ ප්‍රහාරය ජනපති හෙළා දකී

Gotabaya Rajapaksa

දේශපාලන පක්ෂපාතීත්වයකින් තොරව උසිගන්වන ලද සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලු නොවිසඳෙන බවයි.

සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපකි ගෝඨාබය රාජපක්ස මහතා කවදුරටත් සඳහන් කරයි.

Exit mobile version