උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

කීර්ති ප්‍රනාන්දු –

2020 උසස්පෙළ විභාගය නව සහ පැරණි නිරදේශ යටතේ  පෙනී සිටි සිසුන් විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් කර තිබේ.

එසේම විශ්විද්‍යාල ප්‍රවේශය සඳහාවන z ලකුණු ලබන මස නිකුත් කිරන බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව නිකුත් කර ඇති දිස්ත්‍රික් ප්‍රතිශත පහත දැක්වේ


 

Exit mobile version