උපාධිධාරී අභ්‍යාසලාභී ගුරුවරු 18000කට නව පත්වීම්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය යොමුකළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශවලට එම උපාධිධාරී අභ්‍යාසලාභීන් අනියුක්ත කිරීමට නියමිතය.
– ලංකාදීප-

Exit mobile version