සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය සාගරයේ යුද උණුසුම මැද විජිත හේරත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්: ඉරාන නාවිකයන්ගේ ඉරණම සහ ලංකාවේ ස්ථාවරය ගැන යළිත් ලෝක අවධානයට…

by editor
මාර්තු 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා – ඉරාන ගැටුම ඉන්දීය සාගරය දක්වා ව්‍යාප්ත වී ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ලෝකයේම අවධානය යොමු වී තිබේ. ඒ නව දිල්ලියේ පැවැති 11 වැනි රයිසීනා සංවාදයේදී (11th Raisina Dialogue) ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් දැක්වූ අදහස් හේතුවෙනි.

  • IRIS Dena නෞකාව ගිලීයාම සහ ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම

2026 මාර්තු 4 වන දින ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ඉරාන IRIS Dena යුද නෞකාව ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී ගිලී ගියේය.

එහිදී  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවිකයන් 32 දෙනෙකු බේරාගන්නා ලදී.

නාවිකයන් 84-87ත් අතර ප්‍රමාණයකගේ සිරුරු සොයාගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදහන්ව ඇත.

මුහුදුබත් වූ IRIS Dena ඉරාන යුධ නෞකාව…

IRIS Bushehr නෞකාව: එන්ජින් දෝෂයක් හේතුවෙන් ඉරානයේ තවත් නෞකාවක් වන ‘බුෂෙහර්’ (IRIS Bushehr) නෞකාවට ත්‍රිකුණාමලය වරායට පැමිණීමට ශ්‍රී ලංකාව අවසර දී තිබේ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

IRIS Bushehr නෞකාව:

“අපි කිසිදු පාර්ශවයකට සහය දෙන්නේ නැහැ” – අමාත්‍ය විජිත හේරත්

ප්‍රකට මාධ්‍යවේදිනී පල්කි ෂර්මා (Palki Sharma) මෙහෙයවූ සංවාදයේදී, බේරාගත් ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් එල්ල වන බලපෑම් පිළිබඳව විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරිණි.

එහිදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ ජාත්‍යන්තර නීතියට අනුව පමණක් බවයි.

“අපි එක්සත් ජාතීන්ගේ සමුද්‍ර  නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ මානුෂීය ප්‍රොටෝකෝලයන්ට අනුව අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. මෙම සිද්ධියේදී කිසිදු පාර්ශවයකට සහය දීමේ අදහසක් කොළඹට නැහැ.” – විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවේය.

මේ සිද්ධිය ලෝකය විග්‍රහ කරනා ආකාරය පහත ආකාරයෙන් සංක්ෂිප්ත කළ හැකිය.

.”ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ අදහස

රයිසීනා සංවාදයට එක්වූ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පෙන්වා දුන්නේ හම්බන්තොට, ඩියේගෝ ගාර්ෂියා සහ ජිබුටි වැනි විදේශීය කඳවුරු නිසා කලාපීය ආරක්ෂාව සංකීර්ණ වී ඇති බවය. ඉන්දියාවද මානුෂීය පදනම මත ඉරාන නෞකාවකට කේරළයේ කොචින් වරායට පැමිණීමට අවසර දුන් බව ඔහු මෙහිදී සිහිපත් කළේය.‍

ජනාධිපති අනුර කුමාර දිසානායක ද හේග් සම්මුතිය (Hague Convention) අනුව සටන්කාමීන් මධ්‍යස්ථ රටක රඳවා තබා ගැනීමේ නීතිමය ක්‍රමවේදය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඉරාන නාවිකයන් ආපසු යැවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජාත්‍යන්තර නීතිමය විමර්ශනවලින් අනතුරුව ගැනීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත් අඩංගුවට…

Next Post

දශක 07ක් පුරා කතරගම  දේවාලයේ  ප්‍රධාන  කපු ධූරය දැරු සොමිපාලට ටී රත්නායක අභාවප්‍රාප්ත වෙයි…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.