ඉදිරි පැය 06 තුළ අත්තනගලු ඔය කැළණි ගඟ ආශ්‍රිතව ගංවතුර තත්වයක්…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි පැය 06ක කාලය තුළ අත්තනගලු ඔය සහ කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල සුළු ගං වතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

ඒ අනුව මිනුවන්ගොඩ, ජා ඇල, මිල්ලනය, කළුතර, හොරණ. ඉංගිරිය සහ මතුගම වැනි ගංගාධාර ප්‍රදේශවල මෙසේ සුළු ගංවතුර තත්වයන් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

Exit mobile version