ඇමති මහින්දානන්දටත් කොවිඩ්

කෘෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද කරන ලද පරීක්ෂණයේදී මේ බව තහවුරු වී ඇති අතර ඔහු පසුගිය දිනවල සමීපව ඇසුරු කළ අය නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යවරයා දැනුම්දීිමක් කරයි.

Exit mobile version