ඇමති නාමල්ට රාජ්‍ය ඇමතිකමක්

Namal rajapaksa

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) දිවුරුම් දී තිබේ.

ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාමල් රාජපක්ෂ මහතා මේ වනවිටත් තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරමින් සිටී.


Exit mobile version