ආරක්ෂක අමාත්‍යාංශය  වෙඩි තැබීමේ අවසරය ත්‍රිවිධ හමුදාව වෙත ලබා දෙයි…

රාජ්‍ය දේපළ කොල්ලකන හෝ පෞද්ගලික දේපලවලට  හානි සිදු කරන සියලු දෙනාට වෙඩි තැබීමට ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රට තුළ ක්‍රියාත්මකව ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කරගැනීම සඳහා මෙම නියෝගය ලබා දී තිබේ.

Exit mobile version