රටේ විරෝධය අහෝසියි… ආනයනික කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30000ක් කොළඹ වරායේ…

ආනයනික පොහොර මෙට්‍රික් ටොන්   30,000ක් අද (30) කොළඹ වරායට රැගෙනවිත් ඇති බවය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  සඳහන් කළේය.

රටතුළට කාබනික පොහොර ආනයනය ගැන විද්වත් පාර්ශව විද්‍යාත්මක කරුණු මත පදනම්ව දැඩි විරෝධයක් දක්වද්දී මෙම පොහොර තොගය වරායට ගෙන්වා ඇති බව කෘෂිකර්ම ඇමති අද පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය සතු පොහොර සමාගම විසින් මෙම පොහොර ආනයනය කරන ලද බවත් එම පොහොර පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු කාබනික පොහොර  තොගයක් බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේය.


Exit mobile version