සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරුවක්කාලු කසල රඳවනයේ ගැටලුව මාස 04කින් අවසන්…. නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියයි!

by editor
ජනවාරි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අරුවක්කාලු කසළ රඳවනයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලු විසඳීමට ඉදිරි මාස හතර ඇතුළත පියවර ගැනීම සඳහා කටයුතු සැලසුම් කර ඇති   බව නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක   සඳහන් කළේ මේ වනවිට කොළඹ අපද්‍රව්‍ය එක්වන කුණු කන්ද සහිත භූමිය  සම්පූර්ණයෙන් පිරි යෑමට කරුණු කිහිපයක් බලපා ඇති බවත් .කැලණිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අපද්‍රව්‍ය  කළමනාකරණය කරන යන්ත්‍ර තුනක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ඒවා අලුත්වැඩියා කිරීම සඳහා චීන සමාගම් වෙත වාර්තා කර ඇති බවත්ය.

මීට අමතරව අරුවක්කාලු ප්‍රදේශයට බැහැර කරන අපද්‍රව්‍ය සඳහා අපජල පවිත්‍රාගාරයේ පවතින අඩුපාඩු නිවැරදි කිරීමට පියවර ගැනීමට නියමිතය.

මෙම අලුත්වැඩියාවෙන් අනතුරුව කොළඹ සහ ඒ අවට පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය දුම්රියෙන් අරුවක්කාලු දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත. කසළ රඳවනයෙන් දිනකට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 6,200ක ධාරිතාවක් හැසිරවීමට අපේක්ෂා කෙරේ.

2016 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය විවිධ තාක්ෂණික හා ඉදිකිරීම් සැලසුම් ගැටළු හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී ඇත.

RelatedPosts

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිතගොං කින්ග්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු තවමත් BPL තරග වර්ජනයේ…ගිවිසුමට අදාල ගෙවීම් නෑ…

Next Post

රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 වගකීම රජය ගන්නවා… එය කළේ ගත යුතු ප්‍රායෝගික තීන්දුවක් අරන්  3 දෙනෙකුගේ කමිටුවක නිර්දේශ මත..

Related Posts

chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Iran

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ජූනි 6, 2026
Itamar-Ben-Gvir-and-Bezalel-Smotrich

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ජූනි 6, 2026
chartered-institute-of-media-professionals

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!
  • ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…
  • ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.