සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිස් හදන්න කෙමිකල් ගෙනා කන්ටේනර් 02 වරායෙන් මුදා හැරලා තියෙන්නෙ ඒ ගැන සියලු තොරතුරු නාකොටික් එකට ලැබිලා තියෙද්දි…

by Lankasara News
සැප්තැම්බර් 6, 2025
in පුවත්
Middeniya ICE chemical
Share on FacebookShare on Twitter

මිද්දෙණිය තලාව ප්‍රදේශයේ නිවසක වළ දමා තිබිය දී හමුවුන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණය සහිත කන්ටේනර දෙක ශ්‍රී ලංකා වරායට පැමිණෙන බවට ඇමරිකානු බුද්ධි තොරතුරක් මගින් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට දැනුම් දෙන්නේ පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ දී බවත් ඒ තොරතුර අනුව මෙම කන්ටේනර් දෙක වරායේ රඳවාගෙන තබාගෙන තිබූ බවත් සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

මෙතැම්ෆෙටමින් රසායනික ද්‍රව්‍ය නිශ්පාදනය සඳහා අවශ්‍ය රාසායන සහිත මෙම කන්ටේනර් දෙකේ රසායන ද්‍රව්‍ය සහිත කොටස් ආරක්ෂාව සඳහා පරිවාර ද්‍රව්‍යයකින් කන්ටේනරය පුරවා තිබූ බවත් මේ දැන් වළදමා ඇත්තේ එම පරිවාර ද්‍රව්‍ය බවත් විමර්ශන අංශ පවසයි.

දැනට සැක කරන ආකාරයට කන්ටේනර් තුළ සඟවා එවූ රසායන ද්‍රව්‍ය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.

වාර්තාවන ආකාරයට මේ කන්ටේනර් දෙක පිටවන්නේ පසුගිය ජනවාරියේ දී ය. එනම් මේ රටේ බරපතල බහාලුම් තදබදයක් ඇති වී තිබුණු අවස්ථාවක දීය. නාකොටික් එකත් දැනුම්වත්ව පැවති විදේශ බුද්ධි තොරතුරක් මත වරාය තුළ රඳවාගෙන තිබූ මත්ද්‍රව්‍ය නිශ්පාදන රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් වරායෙන් පිටවී තිබුණු ආකාරය සම්බන්ධව බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇතැයි විමර්ශන අංශ කියයි.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

වරායේ බහාලුම් තදබදය අතර මුදාහල කන්ටේනර් අතර මත්ද්‍රව්‍ය ටොන් ගණන් තිබූ බව විපක්ෂය මෙන්ම දැන් අත් අඩංගුවට පත් වී සිටින තුසිත හල්ලොලුවත් ප්‍රසිද්ධියේ මාධ්‍ය්‍යට ප්‍රකාශ කර තිබිණි. එහෙත් අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ මෙම බහාලුම් දෙක රේගුව විසින් මුදාහල ආන්දෝලනයකට ලක් වූ බහාලුම් 323 ට අයත් නොවන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයිස් නිශ්පාදනයට භාවිත රසායන ද්‍රව්‍ය තොගය වළ දැමූ පොහොට්ටු ප්‍රාදේශීය සභිකයා අත් අඩංගුවට…

Next Post

මාර්ග සංවර්ධන අධිකාරිය ඇල්ල මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන 10ක් පිළිසකර කිරීමට සැරසෙයි…

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.