අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 01යි ආසාදිතයන් 287යි…

කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 83000 ඉක්මවා යයි...

අද දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කරන්නේ එක් කොවිඩ් ආසාදිත පුද්ගල මරණයකි. මියගොස් තිබුණේ කනත්තේ වැව 48 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 526කි.

අද දින වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 287කි.  කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 83000 ඉක්මවා ගියේය. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 83114කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

Exit mobile version