අද කොවිඩ් මරණ 23ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  23ක් අද දිනයේ තහවුරු කර වාර්තා කළේය.

කාන්තා 12ක් සහ පුරුෂයින් 11 දෙනෙක් ඒ මරණ අතර වෙති.

ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කළ  සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version