අද කොවිඩ් මරණ 22ක්!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්   තවත්  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ   22ක් වාර්තා කළේය.

ඒ අනුව මෙරට  මේ දක්වා නිල වශයෙන් වාර්තා වූ    සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාවද 14,108 ක් දක්වා ඉහළගොස් ඇත.

අද වාර්තා කළ කොවිඩ මරණ  අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙක් සිටී.


Exit mobile version