අද කොවිඩ් මරණ 21 යි…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ කාන්තාවන් 06ක් සහ පිරිමි 15ක් වශයෙනි. මිය ගිය අය අතර අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 16ක් වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13,429කි. මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.


 

Exit mobile version