අද කොවිඩ් මරණ 185යි..

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 185ක් රජය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ පුරුෂ 102ක් සහ කාන්තාවන් 83ත් ලෙසිනි.

වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 140ක් වාර්තා විය.

මේ වනවිට වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 10689කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version