අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 155ක්…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 156ක්  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළෛ්ය. දෛනික මරණ 150 ඉක්මවා ගියේ දෙවන දිනයටය.

මිය ගිය අය අතර කාන්තාවෝ 70ක්  පුරුෂයෝ 85ක් වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නිල වශයෙන් ලංකාවෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල  මරණ සංඛ්‍යාව   5775කි. මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.


 

Exit mobile version