අද ආ ඇස්ට්‍රාසෙනෙකා තොගය කෑගල්ලට

ජපානය විසින් මෙරටට ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා තොගයේ දෙවැනි තොගය වන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 727,380 ක් අද දිවයිනට පැමිණ තිබේ.

මෙම එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට අපේක්ෂා කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ් මෙම එන්නත් ලැබී ඇත.


Exit mobile version