අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථික ඔස්තාද් බන්දුල වෙළෙඳ ඇමතිකම් කරද්දී ගැලවුන බද්ද රටට කළ විනාශය ආනයනකරුවෝ කියති…

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Bandula-G
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සීනිවලට අමතරව පරිප්පු , බී ලූණු, හා සැමන් ආනයන බදු ද ශත 25 දක්වා පහත හෙළීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 20,000 ක පමණ පාඩුවක් සිදුවී ඇති අතර සීනි, පරිප්පු, බී ළූණු , සහ සැමන් යන භාණ්ඩ හතරෙන්ම සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන හැත්තෑපන් දහසක් පමණ වෙතැයි ආනයනකරුවෝ පවසති .

රුපියල් 50ක් වශයෙන් පැවති  බී ළූණු ආනයන බද්ද ,රුපියල් 15 ක් වශයෙන් පැවැති පරිප්පු කිලෝවක ආනයන බද්ද, සහ රුපියල් 100 වශයෙන් පැවැති සැමන් ආනයන බද්ද 2020 ඔක්තෝම්බර් 13 වැනිදා සත 25 දක්වා රජය මගින් අඩු කෙරිණ.

ශත 25 දක්වා බදු අඩුකිරීමෙන් පසු පරිප්පු මෙට්ට්‍රික් ටොන් හාර ලක්ෂ අසූ දහසක් ද , බී ළූණු මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස් දහසක් සහ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 11ක් ඉකුත් වසර දෙකක කාලය තුළ මෙරටට ගෙන්වා ඇතැයි පිටකොටුව තොග වෙළෙඳ පොළෙන් වාර්තාවේ .

ආනයන බදු අඩු කිරීම නිසා බී ළූණු ආනයනය කිරීමෙන් රුපියල් මිලියන දොළොස් දහසක් ද , පරිප්පු ආනයනය කිරීමෙන් රුපියල් මිලියන හත්දහසක් ද, සීනි ආනයනය කිරීමෙන් රුපියල් මිලියන පනස්  පන් දහසක් සහ සැමන් ආනයනය කිරීමෙන් රුපියල් මිලියන දහසක් වශයෙන් රජයට පාඩු සිදු වී ඇතැයි පවසන ආනයනකරුවෝ මෙම කාලයේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  කටයුතු කළ බවද කියා සිටිති.

අඩු කරන ලද ශත 25   බද්ද පසුව ටින් මාළු සහ බී ළූණු යන භාණ්ඩ වලින් සංශෝධනය කෙරිණ .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි තුනක බඩු හොරෙන් පන්නන්න හැදූ තරුණ භික්ෂුවක් කටුනායක දී රේගු  අත්අඩංගුවට…

Next Post

ගෝඨාගේ පරිප්පු සැමන් පොරොන්දුවෙන් භාණ්ඩාගරයට වූ පාඩුව කෝටි 600ක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.