අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති නැවතී සිටි හෝටලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් උද්ඝෝෂණයක…

ඩයස්පෝරා ව්‍යාපෘතිය ගැන ජනපති පෙරේදා එංගලන්ත ඩයස්පෝරාව සමග කතා කරයි...

by editor
සැප්තැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහ රැජනගේ අවමංගල්‍යයට සහභාගී වීමට එංගන්තය බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකික දූත පිරිසට විරෝධය පලකරමින් ජනාධිපතිවරයා නැවතී සිටි හෝටලය ඉදිරිපිට ඊයේ (20) එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

මර්ධන නීති යටතේ අත්අඩංගුවටගත් සියලුම සමාජ ක්‍රියාකාරින් නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අකුලා ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාකරුවෝ විරෝධයේ නිරතව සිටියහ.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආරක්ෂකයෙක් බවත් ඔහු  පිළිගත නොහැකි ජනවරමක් රහිත ව්‍යාජ ජනාධිපතිවරයෙක් බවත්ය.

මේ අතර පෙරේදා (19) සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව දක්වමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා තිබුණේය..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩයස්පෝරාව අමතමින්…

එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා මෙසේ  කීවේය.

“විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් ඩයස්පෝරාව ලෙස හැඳින් වෙනවා. අපි ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය නම් ව්‍යාපෘතියක වැඩ කරමින් සිටින අතර විදේශ අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. එය ජනාධිපති කාර්යාලය යටතේ පවතිනවා. නමුත් ටික කලකට පසු එය ජාත්‍යන්තර වෙළඳාම භාර ගන්නා බැවින් එය විදේශ අමාත්‍යාංශය යටතට පත් වෙනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ මෙම කාර්යාලය සාර්ථක වීමටයි. අපි හැමෝම ඊට සම්බන්ධ වෙන්න ඕන. උතුරේ විතරක් නෙවෙයි, දකුණෙත් ආයෝජනය කරන්න පුළුවන්. “

“ඔබගෙන් සමහරෙකුට දකුණේ හෝ නැඟෙනහිර ප්‍රදේශයේ සබඳතා තිබෙන්නට පුළුවන්. ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය විය හැකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවට උපකාර කරන්න. “

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසි ගින්නක් ආවොත් නුවර ඉවරයි… ගිනි නිවන්න සේවකයින් නෑ…

Next Post

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල වසර 04ක් පවත්වා නෑ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.