දෙවැනි එළිසබත් මහ රැජනගේ අවමංගල්‍යය සඳහා සහභාගී වූ ලෝක නායකයින් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් පෙරේදා (18) බකිංහැම් මාලිගාවේ දී පැවැත්විනි.
ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තෙවැනි චාල්ස් රජු සමග සුහද කතාබහක නිරත වී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
මෙම අවස්ථාවට ජනාධිපතිවරයාගේ බිරිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ ද එක්වූවාය.







