අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රැජනගේ මරණයට පිරිවර එක්ක ගිය රනිලුත් මහින්ද වගේ තමයි… කුමාර වෙල්ගම කියන කතාව…

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ මිනිස්සුන්ට පටි තද කරගන්න කියමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන්නේත් මහින්ද රාජපක්ෂ ගිය පාරේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  මන්ත්‍රිවරයා කීවේ  මේ තරම් දුෂ්කර අවස්ථාවක ජනතාවගේ මුදල් වියදම් කරමින් දස දෙනෙකුට ආසන්න පිරිවරක් සමග එංගලන්තයේ මහ රැජනගේ අවමගුලට ගිය ජනාධිපතිවරයා ඔහුට දේශපාලන අත්පොත් තැබූ ජේ.ආර්.ජයවර්ධනට වඩා මහින්ද රාජපක්ෂව සිහි ගන්වන බවය.

මන්ත්‍රිවරයා මෙසේ ද පැවසුවේය.

මහ බැංකු අධිපතිවරයා පවසනවා සහනාධාර දෙන්න බෑ කියලා. අපි ඉන්නෙ ඒ තරම් දුෂ්කර අවස්ථාවක කියලා. ඒක ඇත්ත. අපි ඉන්නෙ එහෙම තැනක තමයි.

නමුත් සහනාධාර දුන්නෙ නැති වුනාට ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරු 38ක් පත් කරලා තියනවා. මේ 38 දෙනාට වරප්‍රසාද ලැබෙන්නෙ නෑ කිව්වට ඒ අයට වරප්‍රසාද ලැබෙනවා. ලැබෙන බවත්  මම දන්නවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජනාධිපති තුමාත් එළිසබත් මහ රැජනිගේ අවමංගල්‍යයට සහභාගී වෙන්න එංගලන්තෙට ගියා. සමාජ මාධ්‍යයෙ දකිනවා දහයකට වැඩි ප්‍රමාණයක් එතුමා සමග ගියා කියලා. එහෙනම් මේක වැරදියි.

ඒ කාලෙ රාජපක්ෂ  මහත්තුරු එතුමාගෙ බිරිය ෆස්ට් ලේඩි කියලා කිව්වෙ… පිටරට යනකොට ප්ලේන් පිටින් චාටර් කරන් ගියා.  විශාල මුදලක් වැය කළා. ගිහින් නැවතුනේ අති සුඛෝපභෝගී කාමරවල. ඒකට මහජනතාව විරුද්ධ වුන නිසා තමයි මේ රටේ මේ පෙරළිය ඇතිවුනේ.

මේ ජනාධිපති තුමාටත් මා කියන්නෙ ඔබතුමා මේ වගේ තත්ත්වයකට වැටෙන්න එපා. ඔබතුමාට දේශපාලන අත්පොත් තිබ්බෙ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. මේ රටේ හිටපු විශිෂ්ට නායකයෙක්.

ඔබතුමා හරියට ඒක පාවිච්චි කරන්න. ඔබතුමා පිටරට යනකොටත් සෙනගක් අරන් ගිහින් අනෙක් අයට පටි තද කරගන්න කියන එක   වැරදි ක්‍රියාවක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටින් එන ගැනුම් කරුවන් පළවා හරිමින් පොලොන්නරුවේ මහ මෝල්ලු මහවැලියේ වී කොල්ලයක!

Next Post

ජනපති තුන්වන චාල්ස් රජු සමග පිළිසඳරක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.