අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට  ලස්සන කළ උතුම් වැඩක් කළ ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ සේවිකාව…

by editor
සැප්තැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ  බිම වැටී තිබියදී  මුදල් පසුම්බියක්  අහුලාගෙන එහි හිමිකාරිය වූ   ජපන් ජාතික මහාචාර්යවරියකට සුරැකිව  ලබා දීමට පියවර ගත් ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකාවක අද  (01)  දින දහවල් ගුවන් තොටුපළේ දී ඇගැයීමකට ලක් විය .

මටෘනුරා ජුන්කෝ ( Matrunura Junko ) නැමැති මෙම   ජපාන් ජාතික  මහාචාර්යවරිය ඉකුත් 30 දා   ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. ඒ  , මෙරට දුර්ලභ පුස්කොළ ග්‍රන්ථයක් ජපන් භාෂාවට පරිවර්තනය කර ගෙන යාමටය .

එකටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇය , ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම සදහා ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වූ ජංගම දුරකථන සමාගමක කාර්යාලය වෙත පිවිස ඇත.

මෙම ගණුදෙනුව සිදු වන අතරවාරයේ ඇයගේ මුදල් පසුම්බිය බිම වැටී තිබුණි . ඒ බව නොදත් මහාචාර්යවරිය  එම ගණුදෙනුව නිමා කර  ගුවන් තොටුපළෙන් තමන් නවාතැන් ගන්නා හෝටලය වෙත පිටත්ව  ගොස් ඇත.

මේ අතරතුර ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකාවකවන    රඹුක්කන පී.පී.ස්වර්ණලතා   මෙම මුදල් පසුම්බිය දැක , එය අහුලා වහාම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ වනවිට එම මුදල් පසුම්බිය තුළ ශ්‍රී ලංකා මුදල් රුපියල් 119,390 ක් තිබී ඇති අතර , ඒ තුළ මෙම මහාචාර්යවරිය සිම්පතක් ලබා ගත් විස්තර ඇතුළත් රිසිට් පතක් ද තිබී ඇත.

ඒ ඔස්සේ එම මහාචාර්යවරිය ඇමතූ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , ඇයට ගුවන් තොටුපළ වෙත පැමිණ තම මුදල් පසුම්බිය ලබා ගන්නා ලෙස දැනුම්  දී ඇත.

ඒ අනුව ඊයේ (31)  දින දහවල් කටුනායක ගුවන් තොටුපළ අවසර පත් නිකුත් කිරීමේ කාර්යාලය වෙත පැමිණ එම මුදල් පසුම්බිය භාර ගත් ජපන් මහාචාර්යවරිය , මෙම පසුම්බිය අහුලා භාර දුන් ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකා පී.පී.ස්වර්ණලතාට සහ ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරින්ට ත්‍යාග පිරිනමමින් ඇගැයීමකට ලක් කළාය. සිය කෘතවේදීත්වය පල කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 වැඩිහිට නිවාසවල වැඩිහිටියන්   වෙතම ගොස් වෛද්‍ය ප්‍රතිකාර දීමේ  ව්‍යාපෘතියක්….

Next Post

 මම ඉපදෙනෙකොට මේ රට කාටවත් ණය නෑ… ජනපති අයිඑම්එෆ් නියෝජිතයන්ගේ ණය පිළිගනිමින් කියයි!            

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.