අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ලෝක ආර්ථීකයේ දෙවැනි තැනට ?

by Lankasara News
අගෝස්තු 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවට මෙම වසර අවාසාන වන විට ලොව දෙවැනියට වැඩිම අපනයන කරනු ලබන රට බවට පත්වීමට හැකියාව පවතින බව එරට මධ්‍යම බැංකුවේ නියෝජ්‍ය අධිපත මයිකල් ඩී පාට්‍රා අනාවරණය කරයි.

මෙම තත්ත්වයත් සමඟ මිලදී ගැනීමේ හැකියාව මත ලොව තෙවැනියට විශාලත ආර්ථිකය බවට පත්ව ඇති බවද මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට සියය 14ක දායකත්වයක් ඉන්දියාව සිදුකර ඇති බවද ඉන්දීය මධ්‍යම බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙයි.

මේවන විට ගෝලීය වශයෙන් පාරිභොජන භාණ්ඩ වල මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඉන්දීය ජංගම ගිණුමේ සියයට 2.5ත් 3ත් අතර හිඟයක් නිර්මාණය වී ඇති බවත් එය රටේ ආර්ථික වර්ධනය විශාල බලපෑමක් සිදු නොකරණ බවද හෙතෙම පෙන්වා දී ඇත.

පාට්‍රා පෙන්වා දෙන ආකාරයට ඉන්දීය ආර්ථිකයේ විශේෂත්වය වන්නේ එරට ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය කරනු ලබන යෝජනයන් දේශීයව සපයා ගැනීමයි. මෙහිදී මෙම අයෝජනය බොහෝමයක් ඉතිරි කිරීම් බවද නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙන අතර 2007 සහ 2008 වර්ෂයේ ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයෙන් ඇති වූ බලපෑමත් තවමත් පවතින බවද එය ඉතුරුම් යම් ආකාරයකින් අඩු කිරීමට හේතුවී ඇති බවද සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව ඉන්දියාවේ ඉතිරි කිරීම් වර්ධනය කිරීම අතිශය වැදගත් කාරණයක් බවද පෙන්වා දෙන පාට්‍රා ඉතිරි කිරීම් වර්ධනය මගින් අයෝජනයන් සදහා අවශ්‍ය අරමුදල් පහසුවෙන් සපයා ගැනීමට හැකියාව පවතින බවද පෙන්වා දෙයි.

එමෙන්ම ඉදිරි දශකයේදී ඉන්දියාවට ඉලක්කම් දෙකක ආර්ථීක වර්ධනය වේගයක් අත්කර ගැනීමට හැකියාව පවතින බවත් එහිදී නව තරුණ ප්‍රජාවගේ ශ්‍රමය ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බවද සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දශකය තුලදී ඉන්දියාව ලොව බලගතුම රාජ්‍යක් වීමට බොහෝ ඉඩ පවතින අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ මේවන විට ඇතිව තිබෙන ආර්ථික දෙදරීමට යම් ආකාරයකින් වාසි සහගත වීමට ඉඩ පවතී.

Share69Tweet43
Previous Post

හිඳගල සරසවි සිසුවියන් සිටි පුද්ගලික නේවාසිකාගාරයේ ගින්න ගැන පොලිස් විමර්ශනයක්!

Next Post

ඩලස්ලා “රට වෙනුවෙන් අලුත් ගමනක්“ අද අනුරාධපුරයෙන් අරඹති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.