අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 අපරාධයට නායකත්වය මහින්ද ජොන්ස්ටන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගතයුතුයි…

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න !

by editor
මැයි 15, 2022
in පුවත්
Ajith-Prasanna
Share on FacebookShare on Twitter

පසුගිය 09 දා අරලියගහ මන්දිරයේ සිටි පිටත් වූ මැර කණ්ඩායම් ගෝල්ෆෙස් සාමකාමී උද්ඝෝෂණයට පහර දී  කළහකාරී සිද්ධියක් ඇති වූ පසු රට පුරා මහා භීෂණයක් ක්‍රියාත්මක වූ බවත්, අද ඊට සම්බන්ධ ඇතැම් අය අත්අඩංගුවට ගත්ත ද එම ක්‍රියාවට නායකත්වය දුන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බවත්, ඔවුන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත්  මව්බිම වෙනුවෙන් රණවිරුවෝ  සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පැවසීය.

මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ  පුද්ගලයින් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගනිමින් සිටින බව පවසන ඔහු එම ක්‍රියාව දක්වා ඔවුන් පෙළඹවූ මහින්ද රාජපක්ෂ, ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු , ඇතුළු කිසිවෙක් මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නැති බව සඳහන් කළේය.

කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් මේබව සඳහන් කළ අජිත් ප්‍රසන්න ඉල්ලා සිටියේ  වහාම අරලියගහ මන්දිරයේ රැස් වී ප්‍රචන්ඩකාරී ක්‍රියාව සැලසුම්කළ සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගන්නා ලෙසය.

රට සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන් ඛේදනීය තත්තවට පත්ව සිටිය දී කිසිම පාර්ශවයක් භාර නොගත් රටේ වගකීම භාරගනු ලැබූ රනිල් වික්‍රමසිංහට තමාගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව හෙතෙම කීය.

තමන් පොදුජන පෙරමුණේ දකුනු  පලාත්සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට කැප වී ක්‍රියාකළ අයෙක් බවත් අද තමන් රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන්නේ ඔහු රට අතරමං නොකර රට භාරගත් නිසා බව අවධාරණය කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම මාධ්‍ය සාකච්ඡාවට මෙම  දිගුවෙන් එළඹිය හැකිය. – https://www.youtube.com/watch?v=_4-UuOpsz-0

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් නැවක් කොළඹට  එයි…

Next Post

කිරි – කඳුළු කළ මිල වැඩිවීම… ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 1020 යි….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.